සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1544

ගෝලීයතාව

Sur. sphericity

ගෝලෝව

Phy. globe

ගෝවසූරිකා

Med. vaccinia

ගෝවා

1. n. cabbage
2. n. cole

ගෝවා වර්ගයක්

n. broccoli

ගෝවා සලාදය

cole-slaw

ගෝවාවලින් සකසනු ලබන ආහාරයක්

n. sauerkraut

ගෝවේ ශිල්පක්‍රමය

Aes. gouache

ගෝස්

gauze

ගෝළකම

1. n. pupilage
2. n. pupillage

ගෝළයා

1. n. pupil
2. n. scholar

ගෝළු ගන්නවා

1. vi. rage
2. vti. storm

ගෝෆරය

gopher

ගෞණාර්ථය

connotation

ගෞර

a. white

ගෞරව කටයුතු

a. honorable

ගෞරව කරනවා

1. v. adore
2. vti. distinguish
3. vt. honour

ගෞරව කරන්නා

n. adorer

ගෞරව දක්වනවා

vt. honour

ගෞරව දැක්වීම

1. n. attention
2. n. salute

ගෞරව නාමයක්

n. chevalier

ගෞරව පදවිය

n. honour

ගෞරව පිණිස පැමිණෙනවා

vt. call on

ගෞරව සම්මාන කරනවා

vt. glorify