සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1545

ගෞරව සහිත

1. a. respectful
2. a. reverent
3. a. reverential

ගෞරව සහිත අචාරය

n. curtsy

ගෞරව සහිත ආචාරය

n. curtsey

ගෞරව සහිත ආමන්ත්‍රණයේදී යොදන පදය

n. sir

ගෞරව සහිත උපාධිය

n. honours degree

ගෞරව සහිතව විශ්‍රාමලත්

a. emeritus

ගෞරවදීමනාව

Soc. honorarium

ගෞරවනීය

a. honorable

ගෞරවය

1. n. attainment
2. n. compliment
3. n. consideration
4. n. court
5. n. dignity
6. n. distinction
7. n. honour
8. n. prestige
9. n. privilege
10. n. respect
11. n. respects
12. n. tribute
13. n. worship

ගෞරවය ඇතිකරන

a. awe-inspiring

ගෞරවයක් පිරිනැමීම

n. accolade

ගෞරවයට පමුණුවන ලද

a. dignified

ගෞරවයට පමුණුවනවා

vt. dignify

ගෞරවයෙන්

prep. pace

ගෞරවයෙන් පිළිගන්නවා

vt. acclaim

ගෞරවයෙන් පිළිගැනීම

n. acclamation

ගෞරවයෙන් සලකනවා

vt. admire

ගෞරවයෙන් සලකන්නා

n. admirer

ගෞරවවාචක පදය

n. honorific

ගෞරවවාචී

a. honorific

ගෞරවාන්විත

a. prestigious

ගෞරවාර්ථය

1. a. honorific
2. metonymy

ගෞරවාර්භ

a. worshipful

ගෞරවාර්හ

1. a. honourable
2. abbr. rev