ගෞරවය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගුරුත්වය; බරබව.
2. නා. ගරු සැලකිල්ල; හරසර; බුහුමන.
3. නා. කීර්තිය; නම්බුව; හොඳනම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ගරු සැලකිල්ල/ කීර්තිය; නම්බුව (සං. ගෞරව)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. attainment
2. n. compliment
3. n. consideration
4. n. court
5. n. dignity
6. n. distinction
7. n. honour
8. n. prestige
9. n. privilege
10. n. respect
11. n. respects
12. n. tribute
13. n. worship