ගෞරවාර්හ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ගෞරව + අර්හ]
වි. ගෞරවයට සුදුසු වූ; ගරු කටයුතු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ගරු කටයුතු; මානනීය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. honourable
2. abbr. rev