ගෞරවාස්පද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ගෞරව + ආස්පද]
වි. ගෞරවය ලැබීමට ආධාර වන; ගෞරවයට හේතුවන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ගෞරවය ලැබීමට සුදුසු