ආස්පද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ස්ථානය; ආධාර ස්ථානය.
2. නා.ප්‍ර. ජන්ම පත්‍රයක දස වැනි භාවය.
3. නා.ප්‍ර. තරාතිරම; තනතුර.
4. නා.ප්‍ර. උතුම් බව; ප්‍රභූත්වය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ස්ථානය/ තනතුර (සං. ආස්පද)