ගෞරවෝපාධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ගෞරව + උපාධිය]
නා. ගරු කිරීම සඳහා පිරිනමනු ලබන උපාධිය; ගෞරවය පිණිස යෙදෙන (උපාධි) නාමය; විරුද නම; ගෞරවාභිදානය.