උපාධිය
upādhiya
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. උසස් අධ්යාපන ආයතනයකින් ප්රදානය කෙරෙන උගත්කමේ මට්ටම හැඟවෙන නාමය; ගරු නාමය (සං. උපාධි)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. කුෂන් කිරීමෙන් අලංකාර කළ, විශේෂණයෙන් සැරසූ. (පි. 197)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. degree
2. n. designation