සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 839
උපාගමය
Bot. synapsis
උපාග්ර
උපාදානය
n. clinging
උපාදිධාරී
n. graduate
උපාධ්යායයා
n. preceptor
උපාධි අපේක්ෂක
n. graduand
උපාධි අපේක්ෂකයා
Soc. undergraduate
උපාධි නිබන්ධනය
උපාධි ප්රදානෝත්සවය
n. convocation
උපාධි ප්රධානෝත්සවය
n. convocation
උපාධි ප්රබන්ධ
n. theses
උපාධිධරයා
උපාධිධරයෝ
n. alumni
උපාධිධාරියා
උපාධිපාර්ථී
උපාධිපාර්ථීන්
උපාධිය
1. n. degree
2. n. designation
උපාධියක් දෙනවා
v. cap
උපාධියක් ලැබීම
n. graduation
උපාධිලාභය
උපාධිශිෂ්යයා
උපාන්ත
1. a. penultimate
2. subterminal