උපාන්ත

upānta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අන්තය හෙවත් කෙළවර සමීපයෙහි වූ; අග.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. විරාමය, නවතින තැන, ධාතුන්ගේ ආදි ස්වරවූ ඉ, උ, අ යන මොවුන්ට උපාන්ත සංඥයයි කියත්. (පි. 197)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. penultimate
2. subterminal