storm

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Phy. කැළඹුම
2. n. කුණාටුව
3. vti. ගෝරනාඩු වෙනවා
4. vti. ගෝළු ගන්නවා
5. n. බලවත් සේ පහරදීම
6. vti. බලාත්කාරයෙන් ඇතුළු වෙනවා
7. n. මහත් කබලය
8. n. මහත් කැළඹීම
9. n. මහත් කෝපය
10. n. මහා ඝෝෂාව
11. vti. වේගයෙන් සුළං හමනවා
12. n. හදිසි කෝපය