ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2274
storage cell
Phy. සංචායක කෝෂය
storage device
1. Acc. ආචයන උපක්රමය
2. Oth. ගබඩා ප්රයුක්තිය
storage-battery
storax
store
1. vt. අහුරා තබනවා
2. Soc. ආචය
3. vt. ආරක්ෂා පිණිස තබනවා
4. n. ඉස්ටෝරුව
5. n. කොටාරය
6. n. කොටුව
7. n. කෝෂ්ඨය
8. n. කෝෂ්ඨාගාරය
9. vt. ගබඩා කරනවා
10. n. ගබඩාව
11. n. ගුදම්
12. vt. තැන්පත් කරනවා
13. n. පත්තායම
14. vt. පුරවනවා
15. n. රාශිය
16. n. වෙළඳසැල
17. vt. සපයනවා
18. n. සම්හාරය
store-keeper
1. ගබඩාකරු
2. ගබඩා පාලක
3. ගබඩා භාරකරු
store-room
1. ගබඩා කාමරය
2. ගබඩාකාමරය
storehouse
storekeeper
Mng. ගබඩා භාරකරු
storekeeping
1. ගබඩා පාලනය
2. Mng. ගබඩා භාරකාරත්වය
stores
1. අමුද්රව්ය සහ කොටස් සහ සැපයුම්
2. n. ඉස්ටෝරුව
3. n. උපකරණ
4. Law. ගබඩා
5. n. ගබඩාව
6. Acc. ගුදම
7. Law. දෑපන්න
8. n. බඩුබාහිරාදිය
9. n. විශාල වෙළඳසැල
10. සිල්ලර වෙළඳසැල
storey
1. n. උඩුමහල්
2. Bot. ගල් වැනි
3. Bot. තට්ටුව
4. n. මාල
5. n. මාලේ
6. n. සොල්දර තට්ටුව
storeyed
1. a. භූමක
2. a. සොල්දර තට්ටු ඇති
storied
1. a. ඓතිහාසික
2. a. කථාවස්තූන්හි ප්රසිද්ධ
3. a. සොල්දර තට්ටු ඇති
storing
stork
n. කොකා
storm
1. Phy. කැළඹුම
2. n. කුණාටුව
3. vti. ගෝරනාඩු වෙනවා
4. vti. ගෝළු ගන්නවා
5. n. බලවත් සේ පහරදීම
6. vti. බලාත්කාරයෙන් ඇතුළු වෙනවා
7. n. මහත් කබලය
8. n. මහත් කැළඹීම
9. n. මහත් කෝපය
10. n. මහා ඝෝෂාව
11. vti. වේගයෙන් සුළං හමනවා
12. n. හදිසි කෝපය
storm centre
1. n. කලබලයට මුල් වූ ස්ථානය
2. n. කුණාටු කේන්ද්රය
storm cloud
storm-centre
1. ප්රචණ්ඩකාරී තත්ත්වයකට මුල් වූ විෂය හෝ තැන
2. වාසුළි කුණාටුවක කේන්ද්රය
3. කලබලයට මුල් වූ ස්ථානය
4. කුණාටු කේන්ද්රය
storm-cloud
stormer
Phy. ස්ටෝමර්
storming
stormy
1. a. කුණාටු සහිත
2. a. කෝලාහල සහිත