පත්තායම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වී තැන්පත් කළ ගබඩාව ; ධාන්‍යාගාරය.
2. (රන් රිදී ආදී වටිනා) වස්තු තැන්පත් කරන විශාල ලී පෙට්ටිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ධාන්‍යාගාරය/ වටිනා භාණ්ඩ තැන්පත් කරන පෙට්ටගම (දෙ. මුල. பத்தாயம்)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. granary
2. n. store