පත්තාල්හක

pattālhaka

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පත්‍ර වලින් සාදන ලද නැලියෙන් වැලි ආදිය මැන කරන ක්‍රීඩාව, පත්නැලියෙන් වැලි ආදිය මැන සෙල්ලම් කිරීම. (පි. 361)