සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 598
පත්තාධාර
න. පාත්රාධාරය, පාත්රා අඩිය. (පි. 360)
පත්තාල්හක
පු. පත්ර වලින් සාදන ලද නැලියෙන් වැලි ආදිය මැන කරන ක්රීඩාව, පත්නැලියෙන් වැලි ආදිය මැන සෙල්ලම් කිරීම. (පි. 361)
පත්ති
පු. වාරය, ඍද්ධිකරණයෙහි කැමති තැනකට පැමිණීම.
ඉ. ප්රාප්තිය, පැමිණීම, පාබල සෙනඟ, ගමන. (පි. 361)
පත්තික
පු. පාබල සේනාව. (පි. 361)
පත්තිකා
ඉ. කොලය, පත් ඉරුව. (පි. 361)
පත්තිය
පු. විශ්වාසය, ඇදහීම. (පි. 361)
පත්තියායති
ක්රි. (√ චු. පත, ගතියං, යෑමෙහි + ති), විශ්වාස කරයි. (පි. 361)
පත්තීයති
ක්රි. (√ භු. පත, ගතියං, යෑමෙහි + ඊ+ති), පාත්රයක් කැමති වෙයි. (පි. 361)
පත්තුන්න
න. එනම් රටෙහි වූ පිළි, සේදූ පිළි. (පි. 361)
පත්ථ
√ චු. යාචනෙ, ඉල්වීමෙහි, පත්ථයති, ඉල්වයි.
පු. නැලිය, පර්වතයාගේ එක පැත්තක්. (පි. 361)
පත්ථට
පු. පතළ, ප්රසිද්ධ, පැතුරුණ. (පි. 361)
පත්ථද්ධ
ති. ඉතා දැඩි, ඉතා තද. (පි. 361)
පත්ථයාන
න. පැතිම, පතනය. (පි. 361)
පත්ථර
ති. පැතිරීම. (පි. 361)
පත්ථරති
ක්රි. (√ චු. පත්ථ, යාචනෙ, ඉල්වීමෙහි +ති), පතුරුවයි, පැතිරෙයි. (පි. 361)
පත්ථාව
පු. ප්රස්තාව, අවස්ථාව, කාලය, වේලාව. (පි. 361)
පත්ථිත
න. ප්රාර්ථනා කළ, පතන ලද. (පි. 361)
පත්ථින්ත
ති. තද, රඵ, දැඩි. (පි. 361)
පත්ථිය
පු. තෘෂ්ණාව, පැතිය යුත්ත. (පි. 361)
පත්ථිව
පාර්ථිව, රජ දරුවා. (පි. 361)
පත්ථෙති
ක්රි. (√ චු. පත්ථ, යාචනෙ, ඉල්වීමෙහි +ණෙ+ති), පතයි. (පි. 361)
පතාකා
ඉ. පතාකය. (පි. 361)
පතාකිනි
ඉ. බොහෝ පත්ර ඇති වැල. (පි. 361)
පතාප
පු. ප්රතාප, කොෂජවු තේජස, දීප්තිමත් ශරීර ස්වභාව, අධිකව තැවීම, එනම් නිරය. (පි. 361)