පත්ති

patti

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පයින් ගමන් කරන භට සේනාව ; පාබළ හමුදාව.
2. (මළගිය අය වෙනුවෙන්) පින් පැමිණවීම ; පුණ්‍ය චේතනාව.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. පාබල සෙනඟ; පැමිණීම; පින් අනුමෝදන් කරවීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වාරය, ඍද්ධිකරණයෙහි කැමති තැනකට පැමිණීම.
ඉ. ප්‍රාප්තිය, පැමිණීම, පාබල සෙනඟ, ගමන. (පි. 361)

Digital Pāḷi Dictionary