සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 597
පණුන්ත
පු. බැහැර කළ, ප්‍රහීණ කළ. (පි. 360)
පණුන්නකොධ
පු. සමුච්ඡෙද නොකළ ක්‍රෝධ ඇත්තා. (පි. 364)
පත
√ භු. ගමනෙ, යාමෙහි, පතති, පපතති, වැඩෙයි.
√ චු. ගතියං, යාමෙහි, පතෙති, පතයති, යෙයි. (පි. 361)
පතඞ්ග
පු. පක්ෂියා, කුරුල්ලා, රත්රන්, පතඟිරුක. (පි. 361)
පතත්ත
න. පක්ෂි පත්‍ර, පිහාටු. (පි. 361)
පතති
ක්‍රි. (√ භු. ගතියං, යෑමෙහි +ති), හෙයි වැටෙයි. (පි. 361)
පතන
න. හෙලීම, පතනය වීම.
න. වැටීම, හිම. (පි. 382)
පතනක
පු. වැටීම, පතනය. (පි. 361)
පතන්ත
පු. පක්ෂියා. (පි. 361)
පතරති
ක්‍රි. (√ භු. තර, තරණෙ, එතෙර වීමෙහි +ති , ප+තර+ති), එතරවෙයි, එගොඩවෙයි. (පි. 361)
පත්ත
පු. න. පියාපත්, පත්‍ර, භෝජන පාත්‍ර, පැමිණෙන ලද දෙය. (පි. 360)
පත්තක
පු. පත්‍ර ඇති, කොළ ඇති. (පි. 360)
පත්තකඡවික
න. පාත්‍රා පයිය. (පි. 360)
පත්තකණ්ඩොලික
පාත්‍රය දමන සැරියක්. (පි. 360)
පත්තක්ඛන්ධ
කඳට හෙලන ලද හිස, බිම බලා ගැන්ම. (පි. 360)
පත්තචීවර
න. පාත්‍රා සිවුරු, පා සිවුරු. (පි. 360)
පත්තපණ්ඩත්ත
න. මළ අය, කඵරිය කළ තැනැත්තා. (පි. 360)
පත්තපාණී
පු. පක්ෂියා. (පි. 360)
පත්තබ්බ
ති. පැමිණිය යුතු දෙය. (පි. 360)
පත්තමාළක
පාත්‍රය තබන මැස්ස. (පි. 360)
පත්තයාන
න. පියාපත් යානාව කොට ඇත්තා, පක්ෂියා. (පි. 360)
පත්තළි
ඉ. වතු කැන්, කෙසෙල් කැන්. (පි. 360)
පත්ත්යෙය
ති. ස්වාමියෙක් ලැබිය යුතු. (පි. 361)
පත්තාණික
න. කඩු ආදී ආයුධ ගත් පුරුෂයන්, සතර දෙනෙකුගෙන් යුත් සමූහය, ඇණිය. (පි. 360)