පතඞ්ග

pataṅga

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සූර්යයා ; හිරු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සූර්යයා (සං. පතඞ්ග)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පක්ෂියා, කුරුල්ලා, රත්රන්, පතඟිරුක. (පි. 361)