පත්ත
patta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ලී පතුර ; පැතලි ලීය.
2. කොළය ; පත්රය.
3. පළල් පිහිය ; පැලැස්තර පිහිය.
4. පියාපත. භාජනය ;
5. භාජනය; පාත්රය.
6. දිග මිටක් සහිත පැතලි හැන්ද.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කොළය; පත්රය; පියාපත; පිහාට්ට.
පු. න. පාත්රය; භාජනය.
3. අවබෝධ කළ; පැමිණි; ලැබූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. න. පියාපත්, පත්ර, භෝජන පාත්ර, පැමිණෙන ලද දෙය. (පි. 360)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. dibble
2. n. flap
3. n. flapper
4. n. hasp
5. Civ. paddle
6. Phy. spatula
7. n. stake
Digital Pāḷi Dictionary
- patta 1.1 masc bowl; alms bowl; begging bowl [√pā + ta]
- patta 2.1 nt wing
- patta 2.2 nt feather
- patta 2.3 nt leaf
- patta 2.4 nt petal
- patta 2.5 adj with leaves; with foliage
- patta 3.1 pp reached; attained; gained; accomplished; found [pa + √ap + ta]
- patta 3.2 pp encountered; met with [pa + √ap + ta]
- patta 4.1 pp fallen; dropped; slumped [√pat + ta]
- patta 3.3 pp suitable; worthy; fit [pa + √ap + ta]