පත්ථරති
pattharati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ප+ථර+අ) දිග හැරේ; පැතිරෙයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්‍රි. (√ චු. පත්ථ, යාචනෙ, ඉල්වීමෙහි +ති), පතුරුවයි, පැතිරෙයි. (පි. 361)
Digital Pāḷi Dictionary
- pattharati 1 pr spread about; spreads around; circulates [pa + thara + ti]
- pattharati 2 pr [pa + thara + ti]