බුද්ධදත්ත පාලි අකාරාදිය – 414
පත්ථයාන
3. පතන; පතමින්.
පත්ථයිතබ්බ
3. පැතියයුතු.
පත්ථයිත්වා
පූ.ක්රි. පතා; ප්රාර්ථනා කොට.
පත්ථර
පු. ගල්තලාව; ගල්ලෑල්ල; නලාව; ලෑල්ල.
පත්ථරති
(ප+ථර+අ) දිග හැරේ; පැතිරෙයි.
පත්ථරිත්වා
පූ.ක්රි. පැතිරී.
පත්ථිත
න. පැතූදෙය.
3. පැතූ; බලාපොරොත්තුවූ.
පත්ථිව
පු. රජ.
පත්ථෙත්වා
පූ.ක්රි. පතා; ප්රාර්ථනාකොට.
පත්ථෙති
(ප+අත්ථ+ණෙ) පතයි.
පත්ථෙතුං
නි. පතන්නට.
පත්ථෙන්ත
3. පතන; පතමින්.
පත්වා
පූ.ක්රි. පැමිණ; ලබා.
පතාකා
ඉ. කොඩිය; කොඩිය.
පතාප
පු. තේජස; ප්රතාපය.
පතාපවන්තු
3. තේජස් ඇති.
පතාපෙති
(ප+තප+ණෙ) ඉතා තවයි; දැඩි සේ රත් කරයි.
පති
අ.ක්රි. වැටුණේය; පු. අයිතිකාරයා; ස්වාමි පුරුෂයා; ස්වාමියා; හිමියා.
පතික
3. ස්වාමියකු ඇති.
පතිකුට්ඨ
3. ආක්රෝශ ලැබූ; නින්දා ලැබූ.
පතිකුල
න. ස්වාමිපුරුෂයා ගේ පවුල.
පතිට්ඨහති
(පති+ඨා+අ) පිහිටයි; ස්ථිරව සිටී.
පතිට්ඨහිතබ්බ
3. පිහිටිය යුතු.
පතිට්ඨහිත්වා
පූ.ක්රි. පිහිටා.