බුද්ධදත්ත පාලි අකාරාදිය – 415
පතිට්ඨහිතුං
නි. පිහිටන්නට.
පතිට්ඨා
ඉ. ආධාරය; උපකාරය; පිහිට.
පතිට්ඨාතබ්බ
3. පිහිටියු යුතු.
පතිට්ඨාති
(පති+ඨා+අ) පිහිටයි; ස්ථිරව සිටී.
පතිට්ඨාතුං
නි. පිහිටන්නට.
පතිට්ඨාන
න. පිහිටීම.
පතිට්ඨාපිත
3. තැන්පත් කළ; තැබූ; පිහිටුවන ලද.
පතිට්ඨාපෙත්වා
පූ.ක්‍රි. පිහිටුවා.
පතිට්ඨාපෙති
(පති+ඨා+ණෙ) තබයි; පිහිටුවයි.
පතිට්ඨාපෙතු
පු. පිහිටුවන්නා.
පතිට්ඨාපෙතුං
නි. පිහිටුවන්නට.
පතිට්ඨාය
පූ.ක්‍රි. පිහිටා.
පතිත
3. වැටුණු.
පතිත්වා
පූ.ක්‍රි. වැටීම.
පතිතිට්ඨති
(පති+ඨා+අ) නැවත නැගිටියි; නොවැටී සිටියි.
පතිතුං
නි. වැටෙන්නට.
පතිදාන
න. තෑග්ග; තෑග්ගට තෑග්ග.
පතිපීළන
න. පෙළීම.
පතිබ්බතා
ඉ. ස්වාමියා කෙරෙහි පමණක් ඇලෙන ස්ත්‍රී.
පතිමණ්ඩිත
3. යුක්ත වූ; සැරසූ.
පතිමානිත
3. බුහුමන් කරන ලද.
පතිමානෙති
(පටි+මාන+ණෙ) ගෞරව කරයි; බලාපොරොත්තු වෙයි; බුහුමන් කරයි.
පතිරූප
3. ගැළපෙන; යෝග්‍ය; යෝග්‍යය; සුදුසු; සුදුසු.
පතිරූපක
3. අනිකක් හා සමානව පෙනෙතත් සත්‍යවශයෙන් සමාන නොවූ දෙය.