පතිබ්බතා

patibbatā

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. ස්වාමියා කෙරෙහි පමණක් ඇලෙන ස්ත්‍රී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. පතිව්‍රතා ඇත්තී, සිය හිමියා හැර අන් පුරුෂයෙක් නොපතන්නී. (පි. 362)

Digital Pāḷi Dictionary