සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 599
පතාපන
න. තැවීම, අධික තැවීම. (පි. 361)
පතාපෙති
ක්‍රි. (√ භු. තප, තාපෙ, තැවීමෙහි +ණෙ+ති, ප+තාපෙ+ති), තවයි, දවයි. (පි. 361)
පතායති
ක්‍රි. (√ භු. තය,ගතියං, යෑමෙහි +ති), පතුරුවයි. (පි. 361)
පතාරණ
න. එතරවීම, එගොඩවීම. (පි. 361)
පතාරෙති
ක්‍රි. (√ භු. තර, තරණෙ, එතෙර කිරීමෙහි +ණෙ+ති ප+තා+ර+ති), එතර කරයි. (පි. 361)
පති
අ. ප්‍රතිදාන, නිවාරණ, ප්‍රතිලොම, ග්‍රහණය, නිවෘති, සාදෘශ්‍ය පත්රතිෂ්ඨා, අභිමුඛ බව, ගමන් ප්රතිපොධ, ප්රතිගමනාර්ථ, පශ්චිම ක්‍රියා, ආදර කිරීම, පිණිස, යනාර්ථ ලක්ෂණාදිය යන මෙහි.
ති. ඉසුරු, ඇත්තා, අධිපතියා.
පු. ස්වාමිපුරුෂයා, හිමියා. (පි. 361)
පතිංවරා
ඉ. ස්වේච්ඡාවෙන් වල්ලභයන් සොයන්නී, වෙසඟන. (පි. 361)
පතික
පු. ස්වාමියා, ස්වාමිපුරුෂයා. (පි. 361)
පතික්රියා
ඉ. පිළියම, ප්‍රතික්‍රියා කිරීම. (පි. 361)
පතිකිට්ඨ
පු. ලාමක දෙය, පහත් දෙය. (පි. 361)
පතිකූටන
හැකිලෙන, ඇකිලෙන. (පි. 361)
පතිග්ගණ්හන
න. ප්‍රතිග්‍රහණය, පිළිගැනීම.
න. ප්‍රතිග්‍රහණය, පිළිගැනීම. (පි. 362)
පතිට්ඨති
ක්‍රි. (√ දි. ඨා, ගතිනිවත්තියං, ගති පැවැතුම්හි +ති), පිහිටයි. (පි. 362)
පතිට්ඨහන
න. පිහිටුවීම, ප්‍රතිෂ්ඨාපනය. (පි. 362)
පතිට්ඨා
ඉ. ප්‍රතිෂ්ඨාව, පිහිටීම. (පි. 362)
පතිට්ඨාපන
න. ප්‍රතිෂ්ඨාපනය, පිහිටුවීම. (පි. 362)
පතිට්ඨාපිත
ති. ප්‍රතිෂ්ඨාපිත, පිහිටුවන ලද. (පි. 362)
පතිට්ඨිත
ප්‍රතිෂ්ඨිත, පිහිටුවන ලද, පිහිටි. (පි. 362)
පතිත
ති. වැටුණු, ප්‍රසිද්ධ, පතළ. (පි. 362)
පතිපිණ්ඩ
පු. තමා විසින් ගත් පිඬු වෙනුවට ආපසු පිඬුදීම, ගත් ආහාර වෙනුවට වෙන ආහාර දීම. (පි. 362)
පතිබ්බත
න. පතිව්රතාව, පතිවත. (පි. 362)
පතිබ්බතා
ඉ. පතිව්රතා ඇත්තී, සිය හිමියා හැර අන් පුරුෂයෙක් නොපතන්නී. (පි. 362)
පතිබොධ
පු. ප්රතිබෝධය, අවබෝධය. (පි. 362)
පතිභු
ති. ඇපය, ගිවිසුම, පොරොන්දුව. (පි. 362)