පතාපෙති
patāpeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ප+තප+ණෙ) ඉතා තවයි; දැඩි සේ රත් කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. තප, තාපෙ, තැවීමෙහි +ණෙ+ති, ප+තාපෙ+ති), තවයි, දවයි. (පි. 361)
Digital Pāḷi Dictionary
- patāpeti pr
patāpeti
(ප+තප+ණෙ) ඉතා තවයි; දැඩි සේ රත් කරයි.
ක්රි. (√ භු. තප, තාපෙ, තැවීමෙහි +ණෙ+ති, ප+තාපෙ+ති), තවයි, දවයි. (පි. 361)