පති

pati

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. නායකයා ; ප්‍රධානයා ; මූලිකයා.
2. හිමියා ; ස්වාමියා ; ස්වාමි පුරුෂයා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

අ.ක්‍රි. වැටුණේය; පු. අයිතිකාරයා; ස්වාමි පුරුෂයා; ස්වාමියා; හිමියා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

අ. ප්‍රතිදාන, නිවාරණ, ප්‍රතිලොම, ග්‍රහණය, නිවෘති, සාදෘශ්‍ය පත්‍රතිෂ්ඨා, අභිමුඛ බව, ගමන් ප්‍රතිපොධ, ප්‍රතිගමනාර්ථ, පශ්චිම ක්‍රියා, ආදර කිරීම, පිණිස, යනාර්ථ ලක්ෂණාදිය යන මෙහි.
ති. ඉසුරු, ඇත්තා, අධිපතියා.
පු. ස්වාමිපුරුෂයා, හිමියා. (පි. 361)

Digital Pāḷi Dictionary