බුද්ධදත්ත පාලි අකාරාදිය – 416

පතිලීයති

ඉවත් ව යේ; සැඟවේ.

පතිවී

ඉ. බටහිර දිශාව.

පතිස්සත

3. සිහිය ඇති.

පතීත

3. සතුටු වූ.

පතොද

පු. කෙවිට; දක්කන; දණ්ඩ.

පතොදක

පු. ඇනීම; කෙවිටි කිරීම.

පතොදලට්ඨි

ඉ. කෙවිටි ලීය.

පථ

පු. මාර්ගය‍.

පථවි

ඉ. පොළොව; භූමිය.

පථාවි

පු. මගියා.

පථික

පු. මගියා.

පද

න. කාරණය; ගාථාපදය; නිවන; පාදය; පියවර; පිහිටිතැන; වචනය.

පදක

පු. වේදය දන්නා.

පදක්ඛිණා

ඉ. ගෞරව පිණිස වටේ යාම; වටේ කැරකීම.

පදචෙතිය

න. බුදුරදුන්ගේ පා සටහන.

පදජාත

න. පියවර වර්ග හෝ පද සමූහය.

පදට්ඨාන

න. ආසන්නකාරණය; ළං වූ හේතුව.

පදත්ත

3. දෙන ‍ලද.

පදපූරණ

න. එය සඳහා යෙදූ නිපාත පදය; ගාථාපදය හෝ වාක්‍යය පිරවීම.

පදභාජන

න. වාක්‍යයක පද බෙදීම.

පදභාණක

පු. ධර්මපද කියන්නා.

පදර

න. පොළොවේ පැල්ම; ලෑල්ල.

පදවණ්ණනා

ඉ. පදයන්ගේ අර්ථ විස්තර කිරීම.

පදවලඤජ

න. පියවර සටහන.