පද

pada

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කවිය ; පද්‍යය ; පැදිය.
2. භාෂාවකට අයත් අර්ථවත් (නාම, ආඛ්‍යාත ආදී)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කාරණය; ගාථාපදය; නිවන; පාදය; පියවර; පිහිටිතැන; වචනය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ස්ථානය, ආරක්ෂාව, නිර්වාණය, කාරණය, ශබ්දය, වස්තුව, කොටස, පාදය, පාදලාඤ්ඡනය, අරමුණ
√ දි. ගමනෙ, යාමෙහි, පජ්ජති, පටිපජ්ජති, යෙයි.
√ චු. ගතියං, යාමෙහි, පදෙති, පදයති, යෙයි
√ භු. චිරෙ, ස්ථිර බැව්හි, පදිති, ස්ථිර කරයි. (පි. 362)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. foot
2. n. word

Digital Pāḷi Dictionary