සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 601

පථද්ධි

ඉ. විනිවිද ගිය මාර්ගය. (පි. 362)

පථබ්‍ය

පු. පෘථිවිය පිළිබඳ. (පි. 362)

පථව්‍ය

පු. පෘථිවිය පිළිබඳ. (පි. 362)

පථ්‍යා

ඉ. අරළු, හරීතකී. (පි. 362)

පථාවි

පු. මගියා, පථිකයා. (පි. 362)

පථි

√ චු. ගතියං, යාමෙහි, පත්ථෙති, පත්ථයති, යෙයි. (පි. 362)

පථික

පු. මාර්ගිකයා, මගියා. (පි. 362)

පථිත

ති. ප්‍රසිද්ධ, ප්‍රකට, පතළ. (පි. 362)

පද

න. ස්ථානය, ආරක්ෂාව, නිර්වාණය, කාරණය, ශබ්දය, වස්තුව, කොටස, පාදය, පාදලාඤ්ඡනය, අරමුණ
√ දි. ගමනෙ, යාමෙහි, පජ්ජති, පටිපජ්ජති, යෙයි.
√ චු. ගතියං, යාමෙහි, පදෙති, පදයති, යෙයි
√ භු. චිරෙ, ස්ථිර බැව්හි, පදිති, ස්ථිර කරයි. (පි. 362)

පදක්ඛිණා

ප්‍රදක්ශිණාව, පැදකුණු කිරීම, දකුණතින් වටේටයාම, අවවාදය මනාකොට තබා ගැනීම, වෘද්ධිය (පි. 362)

පදග

පු. පාබල සේනාව. (පි. 362)

පදට්ඨාණන

ආසන්න කාරණය, ධර්මයන්ගේ ලක්ෂණයාදි කරුණු සතරින් එකක්. (පි. 363)

පදත්ථ

පදාර්ථය (පි. 363)

පදපූරණ

න. පද සම්පූර්ණ කිරීම. (පි. 363)

පදර

පු. පෝරුව, බිඳීම, මහත්භූමි විවරය, ප්‍රදාරයයි කියන ලද කිළිමාල නම් වූ ලේ යාම. (පි. 363)

පදවි

ඉ. මාර්ගය, පාර. (පි. 363)

පදවීථිහාර

පු. සම ගමණින් යන්නහුගේ පා දෙක අතර පිහිටි මිටිරියන් ප්‍රමාණ ප්‍රදේශය. (පි. 363)

පදහණ

න. උත්සාහය, වීර්ය්‍යය. (පි. 363)

පදහති

ක්‍රි. (√ භු. ධා. ධාරණෙ, දැරීමෙහි +ති), වීර්ය්‍ය කරයි, උත්සාහ කරයි. (පි. 363)

පද්ධ

ති. මගට පැමිණි, සේවය කරන. (පි. 363)

පද්ධති

ඉ. මාර්ගය, මාවත. (පි. 363)

පදාති

ක්‍රි. (√ භු. දා. දානෙ, දීමෙහි +ති +ප+දාති), ප්‍රදානය කෙරෙයි.
ඉ. පාබල සේනාව. (පි. 363)

පදාන

පු. ප්‍රදානය, දීම, ත්‍යාගය. (පි. 363)

පදාරණ

න. දෙකට පැලීම. (පි. 363)