පදර

padara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පොළව පැළීමෙන් සෑදුණු විශාල විවරය ; මහත් වූ භූමි විවරය.
2. දැව, ගල් ආදියෙහි පළු ; පුවරු ; පෝරු ; ලෑලි.
3. ගුහාව ; බිම් ගෙය.
4. කපොල්ල.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. පොළොවේ පැල්ම; ලෑල්ල.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පෝරුව, බිඳීම, මහත්භූමි විවරය, ප්‍රදාරයයි කියන ලද කිළිමාල නම් වූ ලේ යාම. (පි. 363)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cavern
2. n. slab

Digital Pāḷi Dictionary