සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2388

පදයක ප්‍රත්‍යය

n. termination

පදයක භාවය

n. denotation

පදයක මුල් අකුර

a. initial

පදයක් පිළිබඳ වූ

a. verbal

පදයන් පිළිබඳ පැරණි ප්‍රයෝගය

n. archaism

පදයන් පිළිබඳ පැරණි යෙදීම

n. archaism

පදයෙහි අක්ෂරය

n. syllable

පදයෙහි ධාතුව

1. n. radical
2. n. root

පදයෝජනය

syntax

පදර

1. n. cavern
2. n. slab

පදරචනාව

n. phraseology

පදලස

foot-print

පදවනවා

1. vti. drive
2. vt. pilot
3. Mat. propel

පදවාගෙන යන අහස් නැව

n. dirigible

පදවි නාමය

n. title

පදවි නාමයක්

her

පදවි නැතුව ද බලය දරන්නා

n. eminence grise

පදවි ප්‍රාප්ත කරනවා

vt. install

පදවිචාරය

Aes. morphology

පදවිය

1. n. appointment
2. n. degree
3. a. estate
4. Soc. office
5. n. position
6. n. post
7. n. rank
8. n. sphere
9. n. station

පදවිය හිමි වෙනවා

vti. vest

පදවියකට අනුයුක්ත කිරීම

n. secondment

පදවියට පත් කරනවා

vt. chair

පදවියට හිමිකාරයා

n. successor