පදවිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තනතුර ; ඨානාන්තරය ; නිලය ; ධුරය.
2. වාසය ; පදිංචිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. appointment
2. n. degree
3. a. estate
4. Soc. office
5. n. position
6. n. post
7. n. rank
8. n. sphere
9. n. station