සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2387

පදනම්

adj. base

පදනම් කර ගන්නවා

v. base

පදනම් ලනවා

Civ. found

පදනම් විරහිත

haphazard

පදනම් සහිත

a. well-founded

පදනුගත

Soc. verbatim

පදම

n. proportion

පදම් කරනලද

n. tannery

පදම් කරනවා

vti. season

පදම් කළ

a. seasoned

පදම් කළ හම

n. leather

පදම් කිරිම

calendering

පදම් කිරීම

1. Aes. aging
2. Art. calendering
3. Civ. curing
4. Civ. maturing
5. Aes. season
6. Aes. seasoning
7. n. tanning
8. Aes. tempering
9. conditioning

පදම් ගතිය

Civ. workability

පදම් දිවවීම

running-in

පදම් නොකළ රබර්

n. caoutchouc

පදම් මැට්ට

n. body

පදම් මුසුවේ බහාලූ මස් මාළු

n. marinade

පදම් වූ

Civ. mellow

පදම්කරනවා

v. tan

පදමාත්‍ර වාදය

Log. terminism

පදමාලාව

n. glossary

පදය

1. n. expression
2. n. term
3. n. verse
4. n. vocable
5. n. word

පදයක අර්ථය

n. denotation