පදම් කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. නිසි පමණට පිළියෙල කරනවා ; සුදුසු තත්ත්වයට සකස් කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

vti. season