සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2386

පද බඳිනවා

1. v. nickname
2. v. versify

පද මාරුව

hyperbaton

පද යෝජනය

n. construction

පද යෝජනාව

n. construction

පද විචාරය

morphology

පද සංඝටනය

phraseology

පද සංයෝජන

syntactic

පද සංයෝජනීය

syntactic

පද සකසනය

Acc. word processor

පද සම්බන්ධය

1. n. context
2. construction(v)

පද සූචිය

Oth. concordance

පද සූවය

concordance

පදක්කම

1. n. decoration
2. n. medal
3. Aes. modal

පදක්කමක් හතරට බෙදන කතිර හැඩය

n. saltire

පදක්කම් පිළිබඳ

numismatic

පදක්කම් ලැබූ තැනැත්තා

1. n. medalist
2. n. medallist

පදගත

1. a. verbal
2. Aes. verbatim

පදගතාර්ථ

a. literal

පදඝටන භාෂාව

Log. syntax language

පදඝටන විද්‍යාව

Log. syntactics

පදඝටනාව

Log. syntax

පදඝටනී

Log. syntactical

පදනම

1. n. base
2. n. basis
3. n. bottom
4. n. foundation
5. Soc. ground
6. n. plinth
7. Law. substratum

පදනමක් ඇති

a. grounded