පදක්කම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විශේෂ දක්ෂතා, ප්රාප්ති, තනතුරු, සාමාජිකත්ව ආදිය වෙනුවෙන් සංකේතාත්මකව ලබන කුඩා විචිත්ර පලඳනාවක්; ආභරණයක්.
2. උඩරට කාන්තා ආභරණ විශේෂයක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. decoration
2. n. medal
3. Aes. modal
1. නා. විශේෂ දක්ෂතා, ප්රාප්ති, තනතුරු, සාමාජිකත්ව ආදිය වෙනුවෙන් සංකේතාත්මකව ලබන කුඩා විචිත්ර පලඳනාවක්; ආභරණයක්.
2. උඩරට කාන්තා ආභරණ විශේෂයක්.
1. n. decoration
2. n. medal
3. Aes. modal