පදනම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගොඩනැඟිල්ලක අත්තිවාරම ; පාදම ; අඩිතාලම.
2. වටපිල කයියෝරුව ; කයිරුව.
3. මූලහේතුව ; සාධක වන කරුණ ; සාක්ෂ්යය.
4. විශේෂ සේවාවක් සඳහා විශේෂ අරමුදලකින් පිහිටු වූ ආයතනය.
4. ආරම්භය ; පටන් ගැන්ම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අත්තිවාරම; අඩිතාලම/ ආයතනය; සංස්ථාව
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. base
2. n. basis
3. n. bottom
4. n. foundation
5. Soc. ground
6. n. plinth
7. Law. substratum