පදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පියවර.
2. (ප්‍ර. යෙදේ.) පා සලකුණ ; පියසටහන.
3. (ප්‍ර. යෙදේ.) පාබල සෙනඟ ; පදික සේනාව.
4. භාෂාවකට අයත් අර්ථවත් ශබ්දය ; වචනය ; වදන.
5. පද්‍යයක පාදය ; කවියක පේළිය.
6. වාදනය, නර්තනය ආදියෙහි ලය මානය දක්වන ශබ්ද රටාව ; මාත්‍රය.
7. අපවාද වශයෙන් කියන කතාව ; නින්දාලාපය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. expression
2. n. term
3. n. verse
4. n. vocable
5. n. word