සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2389
පදවියෙන් වැඩි වූ
a. senior
පදවියෙහි පිහිටුවීම
n. installation
පදවියේ නම
n. designation
පදස්ථ
a. basal
පදස්ථාපනය
Oth. posting
පදහදනවා
v. nickname
පද්දනවා
පද්දවනවා
Sur. rock
පද්දුනවා
පද්ධති විශ්ලේෂක
Acc. systems analyst
පද්ධති විශ්ලේෂණය
Acc. systems analysis
පද්ධතික
Soc. systematic
පද්ධතිකරණය
Log. systematisation
පද්ධතිකරණය කරනවා
Log. systematise
පද්ධතිය
පද්ධතිය නැවත ක්රියාත්මක කරනවා
v. reboot
පද්ධතියක් මුලට
a. zeroth
පද්ම
n. lotus
පද්මය
පද්මරාග
n. ruby
පද්මරාගය
පද්ය
n. verse
පද්ය කාව්යය
n. poem
පද්ය පාදය
Aes. line of verse