පද්දනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ඒ මේ අතට සොලවනවා ; එහෙ මෙහෙ වනනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. oscillate
2. vti. swing