පද්ද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පාරුව.
2. වතුර ගන්නා භාජනය ; දියවලඳ ; කළය.
3. මිනුම් ප්‍රමාණයක්; නැලි දෙකක ප්‍රමාණය.
4. පෙරහන.