පද්ම

padma

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නෙළුම් මල ; පියුම.

වි. පද්මය හා සම්බන්ධ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. නෙලුම්මල; පියුම; විශාල ගණනක්.
පු. නරකයක නමක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. lotus

Digital Pāḷi Dictionary