බුද්ධදත්ත පාලි අකාරාදිය – 417

පදවිභාග

පු. පද වෙන් කිරීම.

පදසද්ද

පු. පියවර ශබ්දය.

පදහති

(ප+දහ+අ) බලවත් උත්සාහ කරයි; ස්ථිර ලෙස පිහිටුවයි.

පදහන

න. බලවත් උත්සාහ කිරීම.

පද්ම

න. නෙලුම්මල; පියුම; විශාල ගණනක්.
පු. නරකයක නමක්.

පදාතවෙ

නි. දෙන්නට.

පදාති

(ප+දා+අ) දෙයි.

පදාතු

පු. දෙන අය.

පදාන

න. දීම.

පදාළන

න. පැළීම.

පදාළිත

3. පළන ලද; පැළූ.

පදාළෙත්වා

පූ.ක්‍රි. දෙපළුකොට; පළා.

පදාළෙති

(ප+දර+ණෙ) පළයි.

පදාළෙතු

පු. පළන්නා.

පදික

3. චතුප්පදික ආදී සමානයන්හි පද ඇති; පයින් යන්නා.

පදිත්ත

3. ඇවිලගත්; දැල්වුණු.

පදිප්පති

(ප+දිස+ය) ප්‍රකට වේ; පෙනේ.

පදිස්සමාන

3. පෙනෙන.

පදීප

පු. එළිය; පහන.

පදීපකාල

පු. පහන් දල්වන කාලය.

පදීපිත

3. ඇවිලගත්; දල්වන ලද.

පදීපෙත්වා

පූ.ක්‍රි. දල්වා.

පදීපෙති

(ප+දීප+ණෙ) දල්වයි; පත්තුකරයි.

පදීපෙය්‍ය

න. පහන් දැල්වීමට උවමනා දේ.