පදීපෙති

padīpeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ප+දීප+ණෙ) දල්වයි; පත්තුකරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. දිප, දිත්තියං බැබලීමෙහි +ණෙ+ති ප+ල්. පෙතී), දක්වයි, ගිනි දල්වයි. (පි. 363)

Digital Pāḷi Dictionary