සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 602
පදාලණ
න. පැලීම, දෙකට පැලීම. (පි. 363)
පදාලෙති
ක්‍රි. (√ චු. දල, විදාරණෙ, දෙපළු කිරීමෙහි +ණෙ+ති), පලයි, දෙපළු කරයි. (පි. 363)
පදාළිත
ති. පලනලද, පලකළ. (පි. 363)
පදික
පු. පාබලසෙනග.
පු. පදිකයා, පදහදාරන්නා.
ති. පද හදාරන තැනැත්තා, චතුර්විධ පද ඉගෙන ගන්නා අය. (පි. 363)
පදිප්පති
ක්‍රි. (√ භු. දීප, දිත්තියං, දීප්තියෙහි +ති), බබලයි, දිලිසෙයි, ගිනි ගනියි. (පි. 363)
පදීත්ත
ති. දිලිසෙන ලද, ගිනිගන්නා ලද, බබලන ලද. (පි. 363)
පදීප
පු. ප්‍රදීපය, පහණ, පාණ, ලාම්පුව. (පි. 363)
පදීපණ
න. විෂ භේදයක්. (පි. 363)
පදීපිත
ති. දල්වනලද, පත්තු කළ. (පි. 363)
පදීපීයති
ක්‍රි. (√ දිස, දිත්තියං, බැබැලීමෙහි +ඊය+ති), දල්වනු ලැබේ. (පි. 363)
පදීපෙති
ක්‍රි. (√ භු. දිප, දිත්තියං බැබලීමෙහි +ණෙ+ති ප+ල්. පෙතී), දක්වයි, ගිනි දල්වයි. (පි. 363)
පදීපෙය්‍ය
න. පහණට හිත තෙල් පහන් කබල් ආදිය. (පි. 363)
පදීස්සති
ක්‍රි. (√ භු. දිස, පෙක්ඛණෙ බැලීමෙහි +ති), දකී. (පි. 363)
පදුට්ඨ
ති. අතිශයින් දුෂ්ඨ, ඉතා නපුරු. (පි. 363)
පදුබ්භති
ක්‍රි. √ චු. දුභ, සත්ථමෙභ, ද්වේෂයෙහි +ති=ප+දුබ්භති), ද්‍රෝහ කරයි. (පි. 363)
පදුම
පු. පියුම, උත්පල සියක් ලක්ෂයක් වූ සංඛ්‍යාව, එනම් නිරය, පෙති සීයක් ඇති පියුම, පෙති සීයක් නැත්තා වූ හෝ සුදු පියුම (පි. 363)
පදුමනාහ
පු. විෂ්ණු, පියුම් නැබ, විෂ්ණුගේ පෙකනියෙන් පියුම් රැසක් හටගෙන තිබේ යයි මිත්යාමතයකි. (පි. 363)
පදුමරාග
පු. පද්මරාග මාණික්‍යය, පියුම් රාමිණ. (පි. 363)
පදුමිණි
ඉ. පියුම් විල, පද්ම තඩාගය. (පි. 363)
පදුසන
න. දූෂ්‍ය කිරීම, කෙළසීම. (පි. 363)
පදුස්සණ
න. ද්වේෂ කිරීම. (පි. 363)
පදුස්සති
ක්ර- (√ චු. දුස, නාසෙ, නැසීමෙහි +ති ප+දු+ස+ති), ද්වේෂ කෙරෙයි. (පි. 363)
පදුසිත
ති. දූෂ්‍ය කළ, අතිශයින් දූෂ්‍ය කළ. (පි. 363)
පදෙස
පු. ප්‍රදේශය, පෙදෙස, මහපට ඇඟිල්ල සහ තර්ජනිය විදහාගත කල ඇතිවන ප්‍රමාණය. (පි. 363)