පදුම
paduma
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. නෙළුම් මල ; පියුම ; පද්මය.
2. එකයි බින්දු 119කින් යුත් ඉතා විශාල ගණන.
3. නිරයක්.
4. අටවිසි බුදුන් අතුරින් එක් බුදුවරයකුගේ නාමය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. නරකයක නමක්.
න. නෙලුම්මල; පියුම; විශාල ගණනක්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පියුම, උත්පල සියක් ලක්ෂයක් වූ සංඛ්යාව, එනම් නිරය, පෙති සීයක් ඇති පියුම, පෙති සීයක් නැත්තා වූ හෝ සුදු පියුම (පි. 363)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. consistency
2. n. lotus
3. temper
Digital Pāḷi Dictionary
- paduma 1 nt lotus; (specifically) pink lotus; (comm) lotus with more than one hundred petals; (or) white lotus
- paduma 2 masc (comm) part of the Avīci hell where one must stay a paduma-count in duration
- paduma 3 card
- paduma 4 masc
- paduma 5 masc name of a privately awakened Buddha
- paduma 6 nt flower
- paduma 7 masc name of the 17th previous Buddha