බුද්ධදත්ත පාලි අකාරාදිය – 418
පදීයති
(ප+දා+ඊ+ය) දෙනු ලැබේ.
පදීයමාන
3. දෙනු ලබන.
පදුට්ඨ
3. ඉතා දුෂ්ට වූ; ඉතා නරක් වූ; දූෂිත වූ.
පදුබ්භති
(ප+දුභ+ය) කුමන්ත්‍රණ කෙරේ; ද්‍රෝහ ක්‍රියා කෙරේ.
පදුම
පු. නරකයක නමක්.
න. නෙලුම්මල; පියුම; විශාල ගණනක්.
පදුමකණ්ණිකා
ඉ. නෙලුම්මලේ බීජ කෝෂය; පියුම් කෙමිය.
පදුමකලාප
පු. නෙළුම්මල් මිටිය.
පදුමගබ්භ
පු. පියුමේ ඇතුළ.
පදුමපත්ත
න. පියුම් පෙත්ත.
පදුමරාග
පු. රතු කැටය.
පදුමසර
පු. න. පියුම්විල.
පදුමි
3. පියුම් ඇත්තා; පු. පදුමකුලයේ ඇතා.
පදුමිනීපත්ත
න. නෙලුම් කොළය.
පදුස්සති
(ප+දුස+ය) විරුද්ධ වේ; විරුද්ධව ක්‍රියා කෙරේ.
පදුස්සන
න. විරුද්ධ ක්‍රියා කිරීම.
පදූසිත
3. දූසිත වූ; නරක් කළ.
පදෙස
පු. කොටස; ප්‍රදේශය; ස්ථානය.
පදෙසඤාණ
න. කොටසක දැනීම.
පදෙසරජ්ජ
න. කුඩා දේශයක රජකම; යටත් රාජ්‍යය.
පදෙසරාජ
පු. යටත් රජ හෝ කුඩා රටක රජ.
පදොස
පු. කිලුට; දූෂණය; රාත්‍රි මුඛය හෙවත් ඇඳිරි වැටෙන වේලාව.
පධංස
පු. කොල්ලකෑම; පහරදීම; විනාශ කිරීම.
පධංසන
පු. කොල්ලකෑම; පහරදීම; විනාශ කිරීම.
පධංසිය
3. පහර දියහැකි; විනාශ කළ හැකි.