පදොස

padosa

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කිලුට; දූෂණය; රාත්‍රි මුඛය හෙවත් ඇඳිරි වැටෙන වේලාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වෙසොත්පත්තිය, රාතිමුඛය, සැන්දෑව, සැන්දෑ කාලය, සවස් කාලය. (පි. 363)

Digital Pāḷi Dictionary