පදුස්සති
padussati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ප+දුස+ය) විරුද්ධ වේ; විරුද්ධව ක්රියා කෙරේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්ර- (√ චු. දුස, නාසෙ, නැසීමෙහි +ති ප+දු+ස+ති), ද්වේෂ කෙරෙයි. (පි. 363)
Digital Pāḷi Dictionary
- padussati 1 pr misbehaves (with) [pa + dussa + ti]
- padussati 2 pr is corrupt; goes bad (over) [pa + dussa + ti]