පදුබ්භති

padubbhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ප+දුභ+ය) කුමන්ත්‍රණ කෙරේ; ද්‍රෝහ ක්‍රියා කෙරේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. √ චු. දුභ, සත්ථමෙභ, ද්වේෂයෙහි +ති=ප+දුබ්භති), ද්‍රෝහ කරයි. (පි. 363)

Digital Pāḷi Dictionary